සාමය යනු ලෝකයේ තිරසාර සංවර්ධනය සහ සහජීවනය සඳහා වූ පදනම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සාමයක් නොමැති තැන මානසික ආතතිය අසහනය අතෘප්තිය සහ සමාජයේ පසුබැස්ම සිදුවනව බවයි. ප‍්‍රචණ්ඩත්වය සහිත ගැටුම්වලදී සහ යුද්ධය නමැති ශෝකාන්තයට ඉන් මංපෙත් සැලසෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා. එහෙයින් සාමය උදාකර දීම මිනිසුන් අතර මානසික සුවයට සහ අධ්‍යාත්මික ගුණධර්ම වර්ධනයට මංපෙත් සැලසෙන බව ඔහු පැවසුවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සාමය සඳහා වූ අන්තර්ජාතික, අන්තර් ආගමික සහ සංස්කෘතික සම්මේලනයේ සමාරම්භක උත්සවයට අද පෙරවරුවේ සහභාගි වෙමින්.
2012-11-03
තිරසාර සංවර්ධනයේ සහ සහජිවනයේ පදනම ජනපති හෙළි කරයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.