මාස දෙකක් වයසැති සිය දරුවා ඥාති නිවසක අතහැර දමා පලාගොස් සිටි කාන්තාවක් සහ ඇගේ ස්වාමි පුරුෂයා කොස්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අතහැර දමා ගොස් සිටි දරුවා ඉකුත් මස විසි දෙවනදා පොලිස් භාරයට ගැනුණු අතර පසුව බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ගාල්ල රුහුණු ළමා නිවාසයට භාරදී සිටිනවා. සැකකාර කාන්තාව විසිපස් වන වියේ පසුවන අතර ඇගේ ස්වාමි පුරුෂයාගේ වයස අවුරුදු තිහක්.
2013-10-04
දරුවෙකු අතහැර දමා ගිය මව්පිය දෙපළක් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.