2013-10-04

නැගෙනහිර සරසවි ගැටුමට සම්බන්ධ සිසුන් අධිකරණයට

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඊයේ ඇති වූ සිසු ගැටුමට සම්බන්ධ සිසුන් අද අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ ඇති වූ ගැටුමේදී සිසුන් 23 දෙනෙකු තුවාල ලැබුවා. පසුව අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨය නැවත දැනුම් දෙනතුරු වසා දැමුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.