රග්බි ලීග් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය බි්රතාන්යයේදී අද පැවැත්වෙනවා. ඊට සුදුසුකම් ලබා සිටින්නේ ඔස්ටේ්රලියාව සහ නවසීලන්තයයි. ඔස්ටේ්රලියාව මීට පෙර අවස්ථා 9කදී රග්බි ලීග් ලෝක කුසලානය දිනාගෙන තිබෙනවා. තවත් අවස්ථා 3කදී ඔවුන් එහි අනු ශූරතාව දිනාගත්තා. ඒ අනුව එම තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ඔස්ටේ්රලියාවට මෙතෙක් නොහැකි වී තිබෙන්නේ අවස්ථා දෙකකදී පමණයි. නවසීලන්තය 2010 වසරේදී එම තරගාවලියේ ශූරතාව දිනාගත්තා තවත් අවස්ථා දෙකකදී ඔවුන් අනුශූරයන් වී තිබෙනවා.
2013-11-30
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.