යුද හමුදාවෙන් පැන ගිය කාන්තා සෙබළියන් දෙදෙනෙකු ඉමදූව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඉමදූව මැවැල්ලගොඩ ප‍්‍රදේශයේදීයි. මෙම සෙබළියන් දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමියෙකු ලෙස පෙනී සිට තිබෙනවා. පිරිමියෙකු ලෙස පෙනී සිටි සැකකාරිය ඉමදූව ප‍්‍රදේශයේ කුලී වැඩ කර මුදල් උපයාගෙන ඇති බවද සඳහන්. සැකකාරියන් දෙදෙනා දික්වැල්ල සහ කෝදාගොඩ ප‍්‍රදේශවල පදිංචිකාරියන් බව අනාවරණ වී තිබෙනවා. මොවුන් කුමන කටයුත්තක් සඳහා අඹුසැමි යුවළක් සේ පෙනී සිටියේදැයි සෙවීමට පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.
2013-11-30
සෙබලියකගේ පිරිමි රංගන ඉමදූවේදී කරළියට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.