2013-11-07

වාස් සහ පුත‍්‍රයා යළි රිමාන්ඞ්

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන යන අය මෙම මස 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද නියෝග කළා. ඒ මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබු නිපුන රාමනායක නමැති සිසුවාට පහරදීමේ සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදියි. නඩුව අද සලකා බැලූවේ කඩුවෙල මහේස්ත‍්‍රාත් කමල් විජේසිරි මහතා හමුවේදියි. 2009 වසරේ අගෝස්්තු මස 09 වැනි දින මෙම පහරදීම සිදුව තිබුණා. 


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.