ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල ඉන්දියාවේ සංචාරයකද නිරතව සිටිනවා. එරට මාධ්‍ය අද වාර්තා කළේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුලූවෙන් පසු ශ්‍රී ලංකාවේ උසස් නිළධාරියෙකු ඉන්දියාවේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය බවයි. ගෝඨාශය රාජපක්ෂ මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ නිළධාරීන් ද මුණගැසී ඉකුත්දා සාකච්ඡා කළ බවද එම වාර්තාවල දැක්වෙනවා.
2013-11-30
ආරක්ෂක ලේකම් ඉන්දීය විදේශ ඇමති හමුවෙයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.