ඉදිරියේදී පැවැත්වෙන බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී තනි පක්‍ෂයක් ලෙස තරග කිරීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළාත් දෙකට අපේක්‍ෂකයන් සූදානම් කිරීම ඉදිරි දිනවලදී ආරම්භ කරන බව එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. මීට පෙර පැවැති පළාත් සභා මැතිවරණවලට තම පක්‍ෂය තනිවම තරග කළ නිසා මෙම මැතිවරණය ද තනිව තරග කිරීමට පක්‍ෂය තීන්දු කළ බව ද කී එම මන්ත්‍රීවරයා පක්‍ෂයේ බලය පෙන්වීමට මෙය අවස්‌ථාවක් කර ගන්නා බව ද කියා සිටියේය.
2013-12-04
දකුණ සහ බස්නාහිරටත් SLMCය තනිවම සටන් බිමට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.