2014-01-08

නාවික හමුදා කොමදෝරු රිමාන්ඩ් භාරයට

අනුරාධපුර  හතරැස්වෙල දුම්රිය මාර්ගයේදී  දුම්රියේ හැපී අනතුරට පත් නාවික හමුදා කැබ්රිය පැදවු නාවික හමුදා කොමදෝරු   චන්දන හේවා ගජමන්ගේ  බ්‍රහස්පතින්දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්  යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කර තිබෙනවා.  රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ආදී චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව නැගීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.