2014-04-21

පූජාගේ කැවුමේ හැටි

අප්‍රේල් මාසය කියන්නේ අවුරුදු මාසේනේ. කොයි කවුරුත් ගම්බිම් බලා ගිහින් විනෝදයෙන් සතුටෙන් ඉන්න කාලයක් තමයි මේ කාලේ.

කොච්චර කාර්යබහුල වුණත් අපේ කලාකරුවනුත් අවුරුද්ද සමරපු විදිය පසුගිය දවස්වල විවිධ වෙබ් අඩවිවල මෙන්ම රූපවාහිනි නාලිකාවලින් ප්‍රචාරය වූ ආකාරය ඔබ දකින්නට ඇති.

මේ පෙන්නන්න හදන්නෙත් අපේ ප්‍රසිද්ධ තාරකාවක් අවුරුද්ද සමරපු ආකාරයයි. 

නමින් ඇය තමයි පුජා උමාශංකර්…

පුජා පසුගිය අවුරුදු දවස් වල හිටියේ ලංකාවේයි. ඇයත් ඇගේ මිතුරියන් කිහිපදෙනෙකුත් එකතුවෙලා අවුරුද්දට කැවුම් හැදුවේ මෙන්න මෙහෙමයි. 









No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.