ඔස්කා සම්මානලාභි නිළි ජෙනිෆර් ලෝරෙන්ස් ලොව සරාගීම කාන්තාව ලෙස පත්ව තිබෙනවා. බ්‍රිතාන්‍ය FHM සගරාව විසින් පැවත්වන වාර්ෂික පාඨක සමීක්ෂණයේදී මෙවර පළමු ස්ථානයට පත්වූයේද ඇයයි. 2013 වසරේ මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානය ජෙනිෆර් ලොරෙන්ස්ට හිමිව තිබුණා.
තමන් සරාගි කාන්තාව ලෙස තේරී පත්වීමට තමන්ගේ ඇති සැහැල්ලු සහ සරල භාවය හේතුවන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත්, තමන් මෙම ස්ථානයට ඔසවා තැබු රසික ජනතාවට ස්තුතිවන්ත වන බවත් ඇය පවසනවා.
තමන් සරාගි කාන්තාව ලෙස තේරී පත්වීමට තමන්ගේ ඇති සැහැල්ලු සහ සරල භාවය හේතුවන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත්, තමන් මෙම ස්ථානයට ඔසවා තැබු රසික ජනතාවට ස්තුතිවන්ත වන බවත් ඇය පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.