2014-05-03

ඊළාම් හිතවාදීහු තවමත් සිහින දකිති - ප්‍රභාකරනුත් මැයි පෙළපාලියට

පසුගිය පළමු වැනිදාට (මැයි 01) යෙදී තිබූ ලෝක කම්කරු දිනය සමරමින් ජර්මනියේ පැවැති මැයි දින පෙළපාලියකදී කොටි නායක ප්‍රභාකරන්ගේ රුව සහිත විශාල ප්‍රමාණයේ ඡායාරුපයක් රැගෙන ගොස් තිබෙනවා. මීට මාස කිහිපයක සිට එල්.ටී.ටී.ඊ.යට පණදීමට ඇතැමුන් ක්‍රියාකළත් ආරක්ෂක අංශයන්ගේ දැඩි සුපරීක්ෂාකාරීත්වය හේතුවෙන් එවන්නකට යළි ඉඩක් නොමැති බවයි ශ්‍රීි ලාංකිකයන්ගේ අදහස වන්නේ. එසේම එල්.ටී.ටී.ඊ. සිහින ඊලාම් රාජ්‍ය පිළිබඳ විවිධ අවස්ථාවන්හි විදෙස් රටවලින් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් මතු වුවත් ඒ කිසිදු ආකාරයේ ක්‍රියාකාරකමකට මෙරට ඉඩක් නොමැති බවද රජය පවසනවා.
පසුගියදා ජර්මනියේ පැවැති මැයි පෙළිපාලියක් ලෙස හඳුන්වාගත් කොටි පෙළපාලියේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.






No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.