2014-05-03

හම්බන්තොට පොලීසියට එරෙහිව එජාප පාක්ෂිකයන් විරෝධතාවක - සජිතුත් එයි

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ එජාප මන්ත්‍රීන්ට දකුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙද්දී පොලීසිය ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත් බව කියමින් එජාපය අද (03) හම්බන්තොට පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

පක්ෂයේ වැඩබලන නායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය දේශපාලනඥයින් හා ආධාරකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
හම්බන්තොට දිස්ත්‍රික් එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාද මීට එක්වී සිටියහ.










theindependent.lk

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.