2014-06-27

9න් අටක් ගොඩ පීනයි අයෙක් සැඟවෙයි

මුහුදු ගොස් දෙවට ධීවර වරායට එමින් තිබීයදී මුහුද රළුවීම හේතුවෙන් සැඩ පහරට හසු වූ එන්ජිම සහිත බෝට්ටුවක ගමන්ගත් නවදෙනෙකු මුහුදට වැටී තිබෙනවා.

ධීවරයන් 9 දෙනාගෙන් 8 දෙනෙකු ජිවිත බේරාගෙන ගොඩට පීනා තිබෙන අතර, එක් අයෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා. අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු නාවික හමුදාව හා ගාල්ල පොලීසිය විසින් සිදුකරන බව පොලීසිය පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.