ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ජූලි මස පළමුවැනිදා සිට ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු වුවත්, රටේ පවතින ආර්ථික අර්බුදය නිසා ජනතාවට සහනයක් ලෙස ජූලි පළමුවැනිදාට ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට තම සංගමයේ බස් හිමියන් තීරණය කර තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.