වැනීසියේ මුරානෝ දුපතට පැමිණෙන දහස්ගණනක් වූ සංචාරකයින්ට දස්කම් පෙන්වන ශ්‍රී ලංකික තරුණයකු පිළිබඳ තොරතුරැ රැගත් වීඩියෝ පටයක් ඊතලය මීඩියා එන්ටර්ටේට්මන්ට් ආයතනය මගින් අන්තර්ජාලයට යොමු කර තිබෙනවා.
මෙම සුන්දර තරුණයා සුරංග ලක්මාල්ය. ලංකාවේ ගම දෙමටගොඩය. සුරංගගේ දක්ෂතා සහ ඔහු සමග ලංකාදීප ‘එසැණ‘ කළ සාකච්ඡාව පහත වීඩියෝවේ ඇතුළත්ය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.