2014-08-20

සංගීත ගුරුවරියක් නිරුවත් SELFIE පින්තුරයක් අරන්

රුසියාවේ සිටින ඉලේනා කෝනි නමැති 40 හැවිරිදි සංගීත ගුරුවරියකගේ නිරුවත් selfie ඡායාරූප කිහිපයක් අත් වැරදීමකින් සමාජ වෙබ් අඩවියක ප්‍රසිද්ධ වූ පුවතක් විදෙස් මාධ්‍ය වලින් වාර්තා වේ.

මෙම ගුරුවරිය තම සමීප මිතුරන් කිහිප දෙනෙකුට පමණක් නැරඹීමට අදාළ ඡායාරූප කිහිපය ගත්තද එය පළකිරීමේදී තම සිසුන්ට සහ සියලු
දෙනාටම නැරඹිය හැකි අයුරින් ප්‍රසිද්ධ වී තිබේ. මේ හේතුවෙන් උගන්වන පාසලෙන් ඇය ඉවත් කිරිමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ නමුත් මෙම සිද්ධියට පිළිතුරු දෙමින් ඇය පවසා ඇත්තේ නිරුවත පෙන්වීම වරදක් නොවන බවත් තමන් අනෙක් ගුරුවරියන්ට වඩා වැදගත් ජීවිතයක් ගත කළ බවත්ය.





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.