2014-11-27

පිල් හියුස් ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ පසුගිය අඟහරුවාදා ඔහුගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් රෝහල් ගත කළ අතර පසුව ඔහු කෝමා තත්ත්වයට පත්විය. හියුස්ගේ වයස අවුරුදු 25කි. 

පිල් හියුස් ජීවත්ක්ෂයට පත්වූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද තහවුරු කළේය. 
වමත් පිතිකරුවෙක් වන හියුස් 1988 වර්ෂයේ උපත ලබා තිබෙනවා.  හිසුස් ටෙස්ට් තරග 26කට හා එක්දින තරග 25කට ක්‍රීඩා කර ඇති අතර ඔහු එක්දින වරම් හිමිකරගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.




 

















No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.