2014-11-23

ලොව වැඩිම කලක් රජ පුටුවේ භූමිබෝල්

තායිලන්තයේ භූමිබෝල් රජු ලෝකයේ දැනට වැඩිම කාලයක් සිංහාසනාරූඪව සිටින රජු වශයෙන් සලකනු ලැබේ.

දෙසැම්බර් 05 වැනි සිකුරාද සිය ජීවන ගමනේ 86 වැනි විය සැපිරීමට නියමිත භූමිබෝල් රජු රාජ්‍යත්වයට පත් වී දැනට ගෙවී යන්නේ 67 වැනි වසරයි.

පසු ගිය මාසයේ ශල්‍යකර්මයකට භාජනය වුණු රජතුමා දැනට අයහපත් අයහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටින බව වාර්තා වේ.

තායිලන්ත වැසියන් විසින් භූමිබොල් රජතුමාගේ උපන්දිනය සෑම වසරකම උත්සව ශී‍්‍රයෙන් සමරති.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.