එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිවනු දැකීමට තිබෙන දැඩි ආශාව නිසාම අකමැත්තෙන් හෝ පක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයාට සහාය දීමට තීරණය කළ බව එජාප නියෝජ්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (23දා) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
මෙවර ජනාධිපතිවරණයෙන් තම පක්ෂයේ අපේක්ෂකයා වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ තමන්ට තරග කිරීමට බලවත් කැමැත්තක් තිබුණද පක්ෂයේ පොදු තීරණයට හිස නමමින්, ඉදිරියේදී බිහිවන නව රජයට විධායක අගමැතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු දැකීමට කැමැත්ත නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.