2014-11-27

ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රී රැස්වීමට හිරුණිකා නෑ

එළඹෙන බස්නාහිර පළාත් අය වැයේදී ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රී කණ්ඩායම විසින් කොළඹදී මේ වන විට පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එහි මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සහභාගීවුයේ නැත.

එසේම හෙළ උරුමයේ මන්ත්‍රී කණ්ඩායමද එයට එක්ව නැත. තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම පැමිණ නැත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.