2014-11-28

ඩිල්ෂාන්ට තිසරට දඩ

ශ්‍රී ලංකා කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් හා තිසර පෙරේරාට තරග ගාස්තුවෙන් පිළිවෙලින් 25%ක හා 20%ක දඩ නියම කොට තිබෙනවා. ඒ පළමු තරගයේදී සීමාව ඉක්මවා ඉල්ලීම් කිරීම හේතුවෙනි.

තරග තීරක වශයෙන් කටයුතු කරන ඩේවිඩ් බූන් විසින් මෙම දඩය පනවා තිබේ. ඩිල්ෂාන් හා තිසර දඩය ගෙවීමට එකඟ වී තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.