වෙළෙඳ සැල්වල අලෙවි කෙරෙන කුකුළු මස්වලින් 70% ක් පමණ ආහාර බුදින Campylobacter bug නමැති විශේෂ මකුණු විශේෂයක් හේතුවෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.
එරට ආහාර තත්ත්ව පරීක්ෂණ ඒජන්සිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් මෙම තත්ත්වය හඳුනාගෙන ඇති අතර, එය මීට පෙර පැවති තත්ත්වයන්ට වඩා භයානක බවද පෙන්වා දී තිබේ.
එරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයන් තුළ අලෙවි කෙරෙන කුකුළු මස්ද මෙම මකුණන්ගේ ග්‍රහණයට නතුව ඇති බව කියැවෙයි.
මේ අතර, එරට තත්ත්ව පරීක්ෂණ ඒජන්සිය විසින් ප්රමුඛ වෙළෙඳ සැල් ජාලයන් නම් කරමින්ම මේ පිළිබඳ අදහස් පළ කළ ප්‍රථම අවස්ථාවද මෙය ලෙස සැලකෙයි.
පාරිභෝගිකයා වෙත තත්ත්වයෙන් උසස් ආහාර පාන ලබාදීමේ අරමුණින් එසේ කළ බව ඔවුන් කියයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.