ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්‌වමින් ජාත්‍යන්තරයට යෑවීම සඳහා චිත්‍රපටයක් නිපදවීම ගැන ආරක්‍ෂක අංශ විමර්ශනයක් අරඹා ඇත.
මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ කොටි සංවිධානය ද්‍රවිඩ ජනතාව ඝාතනය නොකළ බවට ලන්ඩන් නුවරදී ප්‍රකාශ කළ අයකු බව හෙළිවී තිබේ.
ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවාහිදී යුද අපරාධ විමර්ශනය පැවැත්වෙන අවස්‌ථාවේ මෙවැනි චිත්‍රපටයක් නිපදවීම ගැන දැඩි සැකයක් මතුවී ඇත.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.