පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී නිල්ගල ආදිවාසීන් ඇතුළු ග්‍රාමීය ජනතාවටය ණය පදනම මත විදුලිබලය ලබා දෙන බවට ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි දුන් පොරොන්දුව ඉටු කරන ලෙස වනජීවී ඇමතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
නිල්ගල ආදිවාසීන් ඇතුළු පිරිසක් මෙන්ම මාධ්‍යවේදීන්ද සහභාගීවූ අවස්ථාවක ඇමතිවරයා විවෘතව මෙම ප්‍රකාශය කර තිබේ. මේ දිනවල පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘති පළවන අතර විජයමුණි ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයද ප්‍රබල දේශපාලන ගැටුමක් නිරූපණය වන්නක් යැයි අනාවරණය වේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.