2014-11-28

මහින්ද අබේසුන්දර මහතා අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ දිනමිණ පුවත්පතේ හිටපු කතෘ මහින්ද අබේසුන්දර මහතා අද සවස අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා නිවසේදීම අද සවස අවසන් සුසුම් හෙළා ඇති බවයි වාර්තා වන්නේ. 

මියයන විට 75 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා දිනමිණ පුවත්පතේ උපදේශක කතෘවරයෙකු ලෙස ඒ වන විට කටයුතු කරමින් සිටියා. “විමසුම පිටපත“ ද ඔහු විසින් සටහන් තබන ලද්දකි. 

මහින්ද අබේසුන්දර මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.