මුලතිව් යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ හමුදා සෙබෙළෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී එම හමුදා සෙබළා වාරියපොල, හබගම ප්‍රදේශයේ දී සියදිවි හානිකර ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඔහු පසුගිය පළමු වනදා ටී 56 ගිනි අවියක් සොරකම් කර හමුදා කඳවුරෙන් පළා ආ අයෙකු බවට පොලිසිය සිදුකළ පරික්ෂණ වලදී අනාවරණ වී තිබෙනවා.
පෙම්වතිය සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් අදාළ හමුදා සෙබළා සියදිවි හානිකර ගෙන ඇති බවට සැක පළ කරන බව පොලිසිය පැවසුවේය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.