2015-07-03

මහින්ද සන්ධානයෙන් පෙරට

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රාජපක්ෂ මහතා හට නාම යෝජනා නොදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවට ඊයේ (02) වාර්තා විය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.