2013-07-28

රියල් ස්ටාර් ෆයිනල් අතරතුර ඇමැතිනී පවිත්‍රාට රියල් නින්දක්


පසුගිය සෙනසුරාදා රණවිරු රියල් ස්ටාර් මිෂන් 03 අවසන් මහා තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතරතුර ජනපතිතුමන් ඇතුළු ප්‍රධාන ආරාධිතයින් අසුන්ගෙන සිටි ස්ථානයේ සිටි ඇමතිනී පවිත්‍රාට කෙටි නින්දක් ගියා.
මේ ඡායාරූපය ගන්නා අවස්ථාවේ ජනපතිතුමන් උත්සවයෙන් බැහැරව ගොස් සිටි අතර ශිරන්ති රාජපක්ෂ මැතිණිය හා අනෝමා රාජපක්ෂ මැතිණිය පමණක් එම ආසන පේළියේ ඉතිරිව සිටියා.
ඡායාරූප ඩේලිමිරර්

1 comment:

  1. nindayanawa thamai. ara moda chnnayage nidimatha dance dakkama.oya minihage thiyena nohakiyawa anith modayantath penenne ne.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.