2013-10-28

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට තියුණු ආයුධවලින් ප්‍රහාරයක්

බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තියුණු ආයුධයකින් පහරකෑමට ලක්ව රෝහල් ගත කර තිබේ. බලන්ගොඩ පොලීසිය පැවසුවේ ඊයේ 26දා රාත්‍රී රත්මලවින්න, හතරබාගේ ප්‍රදේශයේ දී පහරදීම සිදුව ඇති බවයි. 
විවාහ මංගල උත්සවයකදී ඇති වු ආරවුලක් දුරදිග යාම සිද්ධියට හේතුව බවට අනාවරණය වේ. මේ වන විට ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දු ගුණතිලක මහතා බලංගොඩ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.