2014-08-30

මල්ෂාගේ අභියෝගයට මර්වින්ගෙන් පා පහරක්

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී මල්ෂා කුමාරතුංග විසින් කරන ලද ‘අයිස් බකට් අභියෝගය’ ඇමති මර්වින් සිල්වා විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඔහු පවසන්නේ රටේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව නියඟයෙන් පීඩාවට පත්ව සිටියදී තමනට හම අභියෝගය පිළිගත නොහැකි බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.