2011 වසරේ ගත වූ මාස 12 තුළ ඩෙංගු රෝගීන් 25303ක් වාර්තා වුණා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඩෙංගු රෝගය ආශි‍්‍රත මරණ 169ක් වාර්තා වී ඇති බවයි. ඩෙංගු රෝගීන්ගෙන් 60%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
මෙම දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානමක්ද මතුව තිබෙනවා. ලබන වසරේදී රටපුරා පැතිර යා හැකි ඩෙංගු රෝග වෛරස් කාණ්ඩය සෙවීමේ පර්යේෂණද ආරම්භ කෙරුණා. එය සිදු කරනු ලබන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින්.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.