කොළඹ මැනිං වෙළඳපළ පෑලියගොඩට ගෙන යාමට විරෝධය පළකරමින් මහජන උද්ඝෝෂණ මෙහෙයවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. බස්නාහිර පළාත් සභාවේ මන්ත‍්‍රිවරයෙකු වන මුජබර් රහුමාන් මහතා
පැවසුවේ මැනිං වෙළඳපළ පෑලියගොඩට කෙන යෑම කොළඹ නගර වැසියන් ඉන් පළවා හැරීමට දරන උත්සාහයේ තවත් අවස්ථාවක් බවයි. එය වළක්වාලීම සඳහා කොළඹ මහ නගර සභවේ ද සහය ලබාගන්නා බව ප‍්‍රකාශ කෙරුණා. කොළඹ මහ නගර සභාවේ බලය හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.2011-12-23
මැනිං වෙළෙඳ පොළ රැුක ගැනීමට එජාපය වීදි බසියි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.