ලෝකයේ වඩාත් අවධානම් මූල්‍ය පද්ධතීන් අතරට ශ‍්‍රී ලංකාව ද ඇතුළත්ව තිබෙනවා. ෆිච් රේටින්ග්ස් නම් ආයතනය විසින් නිකුත් කෙරුණු නවතම වාර්තාවක දැක්වෙන්නේ බැංකුවලින් ලබාදී ඇති ණය ප‍්‍රමාණය වැඩිවීමත් වත්කම්වල මිළ ඉහළ යාමත් ඊට හේතුව බවයි.
වඩාත් අවධානම් මූල්‍ය පද්ධතීන් ලෙස ආසියාවේ තවත් රටවල් 03 ක්ද හඳුනාගෙන තිබෙනවා. හොංකොං, චීනය සහ ඉන්දුනීසියාව එම රටවල් 03 යි.2011-12-23
ශී‍්‍ර ලංකාව ලොව අවදානම්ම මූල්‍ය පද්ධතීන් අතරට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.