2012-01-05


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඇති විරු සිසු ස්මාරකයට අද (05) අලුයම 03.00ට පමණ කිසියම් පිරිසක් විසින් අලාභානි සිදුකර ඇති බවට වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. මිරිහාන පොලිසිය විසින් මෙම හානිය සිදුකළ ආකාරය පිළිබඳ පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් සැකපිට කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.