ලංකාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හරේන්ද්‍ර ජයලාල් තම තනතුරෙන් ඉල්ලා අස්ව ඇති බව ශ්‍රී ලන්කන්මිර්ර් නිව්ස් වෙත වාර්තා වනවා. ඔහුට සමීප ආරංචි මාර්ග පැවසුවේ ඔහු මෙලෙස
සේවයෙන් ඉල්ලා අස්ව ඇත්තේ මාධ්‍ය පාසලක් ආරම්භ කිරීමේ අරමුණින් බවයි. කෙසේ වෙතත් ස්වර්ණවාහිනියට සම්බන්ධ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ කෙරුණේ ඔහුගේ ඉවත් විමට ආයතනය පිළිබඳ ඇති වූ කළ කිරීමක්ද බලපා ඇති බවයි. මෙම ඉල්ලා අස්වීම ඊයේ දිනයේ සිදුව ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.
තවත් තොරතුරු බලාපොරොත්තු වන්න......
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.