සංවර්ධන ව්යපෘතීන්වලට ශ්‍රම දායකත්වය ලබාදීමෙන් ලාභ උපයා ගැනීමට ශී‍්‍ර ලංකා යුද හමුදාව සූදානම් වනවා. යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා කොළඹ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ ජනාධිපතිවරයාගෙන්ද ඊට උපදෙස් ලැබුණු බවයි.
උතුරේ සහ නැගෙනහිර බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලටද යුද හමුදාව එක්ව සිටිනවා. එම කටයුතු අවසන් කිරීමට තවත් වසර දෙකක්වත් ගත වන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.
මේ අතර යුද හමුදාපතිවරයා ඉකුත්දා බංග්ලාදේශයේ සංචාරයක නිරත වුණා. දෙරට අතර හමුදා සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට එහිදී සාකච්ඡුා පැවැත්වූ බවයි ප්‍රකාශ කෙරුණේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.