2012-01-24

මැගසින් නොසන්සුන්


කොළඹ මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්කාරී වාතාවරණයක් මතුව ඇතැය බොරැල්ල පොලීසිය පවසනවා. එම තත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් බලඇණි සහ යුද හමුදාවද කැඳවුවා. ආහාර ලබාදීමේදී ඇති වූ ගැටලූවක් ඊට හේතුවයි. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථද එම ස්ථානයට කැඳවා තිබෙනවා.
බන්ධනාගාරය අභ්‍යන්තරයේ වෙඩි තබා ගැනීමක් සිදුවන බවද කිහිප දෙනෙකු හෝ තුවාල ලබන්නට හැකි බවයි එහි සිටින අප වාර්තාකරු පැවසුවේ. තොරතුරු බලාපොරොත්තු වන්න.