මාධ්‍ය මර්දනයට එරෙහි ‘‘කළු ජනවාරිය’’ විරෝධතාවය යටතේ අද පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට කොන්දේසි 03 ක් යටතේ අවසර ලබා දෙන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළා. මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධාන කරනු ලබන එම උද්ඝෝෂණය කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී අද දහවල් 02 කට ආරම්භ කිරීමට නියමිතයි.
ප්‍රධාන මාර්ගය අවහිර නොකිරීම, පෙලපාලිවලින් වැලකීම සහ උද්ඝෝෂණය දුම්රියපළ ඉදිරිපිටට පමණක් සිමා කිරීම පනවන ලද කොන්දේසි වනවා.2012-01-25
Tags