පළාත් සභා සඳහා පොලිස් සහ ඉඩම් බලතල ලබාදිය යුතු බව ජන අරගල ව්‍යාපාරය පවසනවා. එමගින් ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙන බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. එම ව්‍යාපාරයේ දේශපාලන කටයුතු ලේකම් පුබුදු ජයගොඩ මහතා ප‍්‍රකාශ කළේ පළාත් සභාවලට විවිධ බලතල පැවරීමෙන් පමණක් ප‍්‍රජාව ශක්තිමත් නොවන බවයි.
දෙමළ ජනාතව මුහුණ දී ඇති ප‍්‍රශ්න විසඳීමට දෙමළ ජාතික සන්ධානයටද නොහැකි බව ඔහු ප‍්‍රකාශ කරනවා. දෙමළ ජනතාවගේ අයිතීන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔවුන්ට කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවයි ජන අරගල ව්‍යාපාරය ප‍්‍රකාශ කරන්නේ.2012-01-24
Tags