2012-01-24

දැරියක් පැහැරගත් පෙම්වතා අතඅඩංගුවට


පැහැර ගැනීමට ලක් වූ 15 හැවිරිදි දැරියක් සොයා ගත් බව ගම්පොළ පොලීසිය පවසනවා. ඊයේ උදෑසන මෙම දැරිය පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොළ මඩමාවතුර ප‍්‍රදේශයේදීයි. ඇය පැහැර ගත් තරුණයන් දෙදෙනෙකුද මෝටර් රථයක්ද අත්අඩංගුවට ගැනුනා.
පේ‍්‍රම සම්බන්ධතාවයක් මෙම පැහැර ගැනීමට හේතුවී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.