දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සේවාවන්ට මගීන් දක්වන උනන්දුව සාමාන්‍ය බස් රථ සේවාවන්ගේද ගුණාත්මක පරිවර්ථනයක් සිදුවිය යුතු බවට ආදර්ශ සපයන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ. එම ආදර්ශ අනුව සාමාන්‍ය බස් රථ සේවාවන්ගේ ගුණාත්මකභාවය කඩිනමින් ඉහළ නැංවිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් වූ යෝජනා කිහිපයක් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයට හෙට ඉදිරිපත් කරන බවද ගැමුණු විජේරත්න මහතා පවසනවා.2012-01-05
දක්ෂිණ අධිවේගයෙන් බස් ගැමුණු පාඩමක් ඉගෙන ගනියි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.