හල්වතුර උඩහ ඌරුගල ප‍්‍රදේශයේ ගෙවත්තක කොස් ගසක එක නටුවකින් ගෙඩි 32 ක් ඵලදරා තිබේ. නටුව කොටස් කිහිපයකට බෙදුණද ගෙඩි 32 හිම බර ගසට සම්බන්ධ එක් කුඩා නටුවකින් පමණක් සම්බන්ධව තිබීම විශේෂිතයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.