රිටිගල ආරන්‍ය සේනාසනයේ පොකුණක තිබී අට හැවිරිදි සාමණේර හිමිනමකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. මළ සිරුර ඊයේ පස්වරුවේ සොයාගත් බව පොලීසිය පවසනවා.
පෙරේදා රාත්‍රියේ සිට එම සාමණේර හිමියන් අතුරුදන්ව සිටි බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා. මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.