දුම්මලසූරිය ප‍්‍රදේශයට මීට නොබෝ වේලාවකට පෙර කඩා වැටුණු යානය මිග් 27 වර්ගයේ එකක් බව ගුවන් හමුදාව පවසනවා. කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත කෙරුණු එම යානය කඩා වැටී ඇත්තේ එහි සිට මුහුදු සැතපුම් 17 ක් පමණ දුරින් වු ස්ථානයකටයි.
යානය ගුවන් ගත කෙරුණේ පුහුණුවක් සඳහා බව ද එහි සිටි නියමුවා දිවි බේරා ගෙන ඇතැයි ද ගුවන් හමුදාව පවසනවා.
යානය ගුවන් ගත කෙරුණේ පුහුණුවක් සඳහා බව ද එහි සිටි නියමුවා දිවි බේරා ගෙන ඇතැයි ද ගුවන් හමුදාව පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.