2012-02-07

පුහුණුව නිසා ඇතුළට ගිය HEAVEN


හොඳ ට්‍රේනිං එකක් දීලා පොලීසියට මාට්ටු වෙච්චි තැනක් ගැන තමයි අද කියන්න යන්නේ. මේක වුණේ ලංකාවේ නම් නෙවෙයි. බීජිංවල. මේ පුහුණුව ලබන්න නම් අනිවාර්යයෙන්ම වැඩිහිටියෙක් වියයුතුයි. එහෙත් ඇතැම් අවස්ථාවල පාසල් සිසුන්ටත් මේ පුහුණුවට ඇතුළත් වෙන්න දීලා තියෙනවා. ඒ මුදල් මත යැපීම නිසා.
මේක නයිට් ක්ලබ් එකක් වගේම තමයි. මේකෙ නම "Heaven". වැඩිහිටි විනෝදය සපයන තැනක්.
බීජිං පොලීසිය කාලයක් තිස්තේ කරන ලද රහසිගත මෙහෙයුමකින් පසුව තමයි මේ ස්ථානය වටලා තිබෙන්නේ. ඒ මෙම ස්ථානයෙන් සෙක්ස් සර්විසස් ලබාදුන්නාය කියන සැකය මත. ඒ 2010 අවුරුද්දේදියි.
අලුත්ම කතාව වෙන්නේ Heaven පුහුණු පාසලේ පුහුණුව සිදු කෙරෙන ආකාය දැක්වෙන ඡායාරූප පෙළක් මේ දිනවල අන්තර්ජාලයට එක් කරලා තියෙනවා. මේ පුහුණුවට ලොකු ලොකු අයට අමතරව නළු නිළියෝ විතරක් නෙවෙයි උසස් අධ්‍යාපනය ලබන සිසුනුත් ඇවිත් තිබෙනවාලු. මෙන්න බලන්නකෝ පුහුණුව ලබාදෙන හැටි. ඔයාලට හිතෙන දේ පහළින් ලියලා යන්න අමතක කරන්න එපා........