අවුරුදු 7 කට ආසන්න කාලයක් තිස්සේ තම පහළොස් හැවිරිදි සිය දියණිය සමග අඹුසැමි සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 8 දී පමණ සිය පියා වෙතින් තමා අපයෝජනයට ලක් වූ බව ඇය පවසා ඇතැයි අරලගංවිල පොලීසිය පවසනවා. එතැන් සිට ඔහු සමග අඹු සැමියන් ලෙස දිවි ගෙවු බව තහවුරු වී ඇති අතර සැකකරු 53 හැවිරිදි වියේ පසු වන අයෙක්.
සැකකරු පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය වැඩිදුරටත් අනාවරණ කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.