කුමන බාධක පැමිණියද පේ‍්‍රමදාස ගුණ සමරුව සාර්ථකව පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න මහතා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළා. සජිත් පේ‍්‍රමදාස මහතා රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පුත්රයෙකුද යන්න පිළිබඳ සැක මතුවන බවයි ඔහු ප්‍රකාශ කළේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.