2012-06-06

බැංකු නිලධාරිණියගේ ස්වර්ණාභරණ ඉස්සූ මෙහෙකාරිය අත්අඩංගුවට


කළුතර නාගොඩ ප‍්‍රදේශයේ පිහිටි විශ‍්‍රාමික බැංකු නිලධාරිනියකගේ නිවසේ තිබූ ස්වර්ණාභරණ තොගයක් සොරකම් කළ මෙහෙකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සොරා ගන්නා ලද රන් භාණ්ඩ තොගයද සැකකාරිය සතුව තිබී සොයා ගත් බවයි. සැකකාරි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.