පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට එරෙහිව නැගි ඇති චෝදනා කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට පක්ෂ විනය කමිටුව තීරණය කර තිබෙනවා. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විනය කමිටුව හමුවේ ඊයේ පස්වරුවේ පෙනි සිටියා.
එහිදී විනය ගැටළු සම්බන්ධව සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණිමට හැකි වු බවයි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පැවසුවේ. එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුවේ සභාපතීත්වය හොඹවන්නේ තිලක් මාරපන මහතායි.
එහිදී විනය ගැටළු සම්බන්ධව සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණිමට හැකි වු බවයි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පැවසුවේ. එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුවේ සභාපතීත්වය හොඹවන්නේ තිලක් මාරපන මහතායි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.